මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන මිල පහතට

    මැයි 01, 2023
    අප්‍රේල් 30 දින මධ්‍යම රාත්‍රියේ සිට සිට ඉන්ධන මිල ගණන් අඩු කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
    ඒ අනුව , පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 7 කින් ද පෙට්‍රල් 95 ලීටරයක් රැපියල් 10 කින් ද සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් ද සුපිරි ඩීසල් ලීටරයක් රැපියල් 135 කින් අඩු කෙරෙනු ඇත.
    පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 333 ක් ද  පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක නව මිල රැපියල් 365ක් ද සුදු ඩීසල් ලීටරයක නව මිල රැපියල් 310ක් ද  සුපිරි ඩීසල් ලීටරයක නව මිල රැපියල් 330 ක් ද වේ. ලංකා භූමිතෙල් හා ලංකා කාර්මික භූමිතෙල් යන ඉන්ධන වර්ගයන්හී මිල ගණන් වෙනසක් සිදු නොවේ.
    price

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya