මීට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 25ක් හිමිවිය.
මේ සම්බන්ධයෙන් වූ විවාදය පසුගිය 26 වැනිදා සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.
ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය අද(28) පාර්ලිමේන්තුවේදී
වැඩි ඡන්ද 95කින් සම්මත විය.