ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත ලබන පාර්ලිමේන්තු සතියේ 11 වැනිදා (මැයි11) විවාදයට ගැනීමට (දෙවනවර කියවීම) අද(28) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය විය.