.
ඒ අනුව අද (27) සිට ලබන 02 වැනිදා දක්වා මාර්ගත ක්රමය ඔස්සේ පිළිතුරු පත්ර පරීක්ෂාව සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ
එමෙන්ම පිළිතුරු පත්ර ඇගයීම් කටයුතු සදහා අයදුම් නොකළ ගුරුවරුන්ට මෙන්ම 2022 වසරේ දෙසැම්බර් මස 31 දිනට පසු විශ්රාම ගිය ගුරුවරුන්ට ද ඒ සදහා අයදුම් කළ හැකියි.