නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය සංචාරක සංවර්ධන සැලැස්ම සකස් කිරීම සඳහා කාර්යසාධක බලකායක් පත් කෙරේ

    අප්‍රේල් 25, 2023

     


    ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ නුවරඑළිය සංචාරක සංවර්ධන සැලැස්ම සකස් කිරීමටත් , නව ගොඩනැගිලි ආදිය නියාමනය කිරීම සඳහා කාර්යසාධක බලකායක් පත් කරීමට
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතය හිමිව තිබේ.

    ඒ අනුව 2023.05.01 සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4කට වැඩි නව ගොඩනැගිලි ඉදි කිරීම සීමා කරමින් නාගරික සංවර්ධන අධිකාරිය පනතේ විධිවිධාන අනුව රෙගුලාසි පැනවීමටත් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.නුවරඑළිය ප්‍ර දේශයේ සිදු කෙරෙන අවිධිමත් සංවර්ධනය හේතුවෙන් නගරයේ සුන්දරත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින් අතර එමගින් සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදු තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya