මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව සුඩාන ජනරජයේ වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරයි

    අප්‍රේල් 24, 2023

    ශ්‍රී ලංකාව සුඩාන ජනරජයේ වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරයි

    සුඩාන ජනරජය සඳහා අක්ත ගන්වා ඇති කයිරෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සුඩානයේ වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටියි. කාර්ටූම් සහ එහි තදාසන්න ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන තානාපති කාර්යාලය, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇත.

    හදිසි අවස්ථාවක දී සහය ලබාගැනීම සඳහා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනය සහ +201272813000 යන දූරකථන අංකය ඔස්සේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සහ +249912394035 යන දූරකථන අංකය ඔස්සේ කාර්ටූම් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් සයෙඩ් අබ්දෙල් මහතා සමඟ සම්බන්ධ විය හැකි ය.

    විදේශ කටයුතු අමාත්‍යංශය

    කොළඹ

     

    2023 අප්‍රේල් 21 වැනි දින

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya