මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩසටහනක්

    අප්‍රේල් 24, 2023

    චීනයේ සංචාරක කර්මාන්තයේ නියුතු නියෝජිත ආයතනවල ප්‍රධානීන් සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා (22) පැවැත්විණ.

     චීනයේ ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තය පිළිබඳ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමට මෙම සාකච්ඡාව පැවැත්විණි.  එළඹෙන මාසයේ සිටම චීනයේ ඉහළ පෙලේ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් සංවිධාන කර ඇති බව මෙම සාකච්ඡාවට එක් වූ චීන නියෝජිතයින් ප්‍රකාශ කළේය.

    මේ අවස්ථාවට සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති චලක ජයබාහු මහතා ද සහභාගී විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya