මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් බෙදා හැරීම මැයි මස 15 වන විට අවසන්

    අප්‍රේල් 21, 2023

     

    පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් මැයි මස 15 වන විට බෙදා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

    මේ වන විට පාසල් පෙළපොත් 80‍්‍% ක ප‍්‍රමාණයක් බෙදා අවසන් කර ඇත. ඉතිරි පෙළපොත් සියල්ල ද මැයි මස 15 වන විට බෙදා අවසන් කිරීමට අපේක්ෂිත ය.පාසල් නිල ඇඳුම්වලින් 85‍%ක ප‍්‍රතිශතයක් ද මේ වන විට බෙදා හැර අවසන් කර ඇති අතර ඉතිරි නිල ඇඳුම් ප‍්‍රමාණය මැයි මස 15 දින වන විට බෙදා අවසන් කිරීමට කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya