නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද දවසේ කාළගුණ තත්වය

    අප්‍රේල් 21, 2023

     

    බස්නාහිර,සබරගමුව,දකුණ,මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැනට සවස් කාලයේ හෝ රාත්‍රීකාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි ස්වල්පයක් ඇති වේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව සුළං සහ අකුණු ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya