මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයි.එම්.එෆ් පාර්ලිමේන්තු විවාදය දින තුනක්

    අප්‍රේල් 20, 2023

     

    ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනාව ලබන 26, 27 සහ 28 ‍තෙදින විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (20) පෙරවරුවේ තීරණය කළේය.

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරු 11.00 ට රැස්විය. පාර්ලිමේන්තුව ලබන 25 සිට 28 දක්වා රැස්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya