මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර නව නාවික ආඥාපති පළාත් ආණ්ඩුකාරවරිය හමුවෙයි

    පෙබරවාරි 16, 2023

    නැගෙනහිර නාවික ආඥාපති ලෙස අභිනවයෙන් පත් වූ රියර් අද්මිරාල් එච්.ඊ.යු.ඩී.කුමාර මහතා ( 14 දා) පස්වරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හමුවිය.

    එහිදී පළාතේ නාවික ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් අතර පැමිණීම සංකේතවත් කරමින් සමරු තිලිණයක්ද ප්‍රදානය කෙරිණි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya