මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර සංවර්ධන උපාය මාර්ගික සැලසුම එළිදකී

    පෙබරවාරි 15, 2023

    නැගෙනහිර පළාතේ ඉදිරි පස් වසර සදහා වන සංවර්ධන උපාය මාර්ගික සැලසුම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) එන්.තමිල්චෙල්වම් මහතා විසින් පසුගියදා පළාත් ආණ්ඩුකාර අනුරාධා යම්පත් මහත්මියට ප්‍රදානය කළේය.

    ඉදිරි පස් වසරේ පළාතේ සිදුකිරීමට යෝජිත නව ආයෝජන අවස්ථා සහ ව්‍යාපෘතීන් ගැන මෙම සැලසුමේහි අන්තර් ගත කොට තිබේ.

    රජයෙන් ලැබෙන ප්‍රතිපාදන වලින් සහ නව ආයෝජන ලබා ගැනීම තුලින් මෙහි වැඩසටහන් ක්‍රියාත්මක නියමිතය මේ අවස්ථාවට නියෝජය සැලසුම් අධ්‍යක්ෂ එම.ඒ.මුනාසීර් මහතාද එක්විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya