මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්ද නිකුත් කිරීම කල් යයි

    පෙබරවාරි 14, 2023

    තැපැල් ඡන්ද නිකුත් කිරීම කල්දමා ඇති බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසන් සභාව දැනුම් දෙයි.

     අද (14දා) එම කොමිසමේ පැවති සාකච්ඡාවකින් අනතුරුව අදාළ තීරණය ගත් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇත.
    ඒ අනුව පෙබරවාරි 15 දින තැපැල් ඡන්ද නිකුත් නොකරන බවත්, තැපැල් ඡන්ද නිකුත් කිරීමේ දිනය පසුව දැනුම් දෙනු ඇති බවත් එම කොමිසම වැඩිදුරටත් දන්වා ඇත. එලඹෙන මාර්තු 09දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන  මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද නිකුත් කිරීම ඡන්ද මධ්‍යස්ථාන 1116කදී පැවැත්වීමට නියමිතව තිබුණි

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya