මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පනත් කෙටුම්පත් ත්‍රිත්වයකට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි

    සැප්තැම්බර් 19, 2022

    කාර්මික ආරවුල් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක් (130 හා 132) සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් 3 සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (16) සිය සහතිකය සටහන් කළේය.

    මේ අනුව මෙම පනත් කෙටුම්පත් 2022 අංක 22 දරන කාර්මික ආරවුල් (සංශෝධන) පනත වශයෙන් ද, 2022 අංක 23 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත වශයෙන් ද, 2022 අංක 24 දරන කාර්මික ආරවුල් (සංශෝධන) පනත වශයෙන් ද 16 දින සිට බලාත්මක වේ.

    මෙම පනත් කෙටුම්පත් ත්‍රිත්වය විවාද කිරීමකින් තොරව පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya