මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් අද ශෝක දිනයක්

    සැප්තැම්බර් 19, 2022

    1952 - 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී ලෙසද කටයුතු කළ, දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් අද (19) ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

    දෙවන එළිසබෙත් මහරැජිණගේ රාජකීය අවමංගල උත්සවය යෙදෙන අද (සැප්.19 දින )මෙලෙස ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර මෙම ශෝක දිනය වෙනුවෙන් රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පසුගිය දා නිවේදනය කළේ ය.


    එසේම (19 ) අද දක්වා ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ද රාජ්‍ය ආයතන වෙත දන්වා තිබුණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya