මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගං වතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට අගමැති උපදෙස්

    ජූනි 01, 2022

    ගංවතුර තත්ත්වයන් පිඩාවට පත් ජනතාවට සහන සැලසීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

    එ අනුව මුලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ලේකම් සමන් එකනායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන් අතර සිදු විය..

    කළුතර,ගම්පහ,ගාල්ල, රත්නපුර යන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම් වරු සමග පැවති එම සාකච්ඡා දී අග්‍රාමාත්‍ය ලේකම්වරයා සදහන් කර ඇත්තෙ, ගංවතුරින් අපදාවට පත් ජනතාවට සහන ලබාදීමට මහා භාණ්ඩාගාර මෙහයුම් දෙපාර්තමේන්තුවේ මුදල් වෙන් කර ඇති බවයි .

    එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා භාණ්ඩාගාරයට ද උපදෙස් දි ඇත්තේ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත සහන ප්‍රතිපාදන ලබා දිමට පියවරගන්නා ලෙසය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya