මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහරගම ශ්‍රී ප්‍රඥානන්ද මහ පිරිවෙනේ බහුකාර්ය මන්දිරයට මුල්ගල තබයි

    අප්‍රේල් 04, 2022

    මහරගම ශ්‍රී ප්‍රඥානන්ද මහ පිරිවෙන් විහාරස්ථානයේ, අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත දාන ශාලාව සහිත බහුකාර්ය මන්දිරයට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්, මුල්ගල තැබීම 02 දින සිදු කරනු ලැබීය.

    මෙම අවස්ථාවට විහාරාධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහ නිකායේ අනුනායක අති පූජ්‍ය වටගෙදර විමලබුද්ධි හිමියෝ, ත්‍රිපිටක ධර්මය පිළිබඳ කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු ගුරු උපදේශක, දර්ශනපති වටගෙදර විමලසාර හිමියෝ ඇතුළු මහා සංඝරත්නය, පා.ම. යදාමිණි ගුණවර්ධන, මහරගම නාගරික මන්ත්‍රීවරු මෙන්ම දායක සභාවේ සාමාජිකයෝ හා ප්‍රදේශවාසී ජනතාව එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya