මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දහම් පාසල් ශ්‍රේණි විභාගය 2021-කල් යයි

    අප්‍රේල් 03, 2022

     (අද ) 2022.04.03 පැවැත්වීමට නියමිතව තිබූ දහම් පාසල් ශ්‍රේණි විභාගය පවත්නා තත්ත්වය මත එදිනට නොපැවැත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.

    එම  විභාගය පැවැත්වෙන  දිනය  පසුව දැනුම් දෙන බව සුනන්ද කාරියප්පෙරුම මහතා වැඩිදුරටත්ප වසයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya