මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්‍යවශ්‍යම කටයුතු සදහා පමණක් සිසුන් කැදවීමට විදුහල්පතිවරුන් වෙත අවසර

    අප්‍රේල් 03, 2022

     

    රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අනිද්දා සිට ලබන 08 වනදා දක්වා වාර පරික්ෂණ මෙන්ම පාසල්වල පැවැත්වීමට සැළසුම් කර ඇති අත්‍යවශ්‍යම කටයුතු සදහා පමණක් සිසුන් කැදවීමට විදුහල්පතිවරුන් වෙත අවසර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර යන පළාත්වල පාසල්වල සියලුම ශ්‍රේණීවල වාර පරික්ෂණ සහ ප්‍රාථමික ශ්‍රේණිවල ඉගැන්වීම් කටයුතු අවසන් වී තිබේ. අනෙකුත් පළාත්වල ශ්‍රේණි කිහිපයක් සදහා පමණක් මුලින් කී සතිය තුළදී වාර පරික්ෂණ පැවැත්වීමට ඉතිරිව ඇති බව වාර්තා වෙයි. මෙම කාලසීමාව තුල සියලුම ගුරුවරුන් හා අනෙකුත් කාර්ය මණ්ඩල පාසල්වලට පැමිණ මෙම වර්ෂයේ වාර පරික්ෂණ සම්බන්ධ කටයුතු සහ මීළග පාසල් වර්ෂය සහ සැළසුම් කටයුතු සිදු කළ යුතුයි.

    දෙමාපියන්ගේ පහසුවත් මහජන උපයෝගීතා කොමිසමට තීරණ ගැනීමේ පහසුවත් සළකා මෙම තීරණයට එළඹිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා නිවේදනය කර තිබේ..

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya