රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඒ මහතා මේ බව පැවසීය.
(විවෘත) තරඟ විභාගය පැවැත්වෙන දිනය ඉදිරියේ දී ප්‍රකශ කරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
තවද, රාජ්‍ය කළමනාකරණ සේවා සීමිත තරඟ විභාගයේ ප්‍රතිඵල නොබෝ දිනකින් ලබා දිය හැකි බවද ඒ මහතා පවසයි. පාසල් විභාග තුනක් කෙටි කාලයක් ඇතුළත පැවැත්වීමට සිදු වීමත්, විභාග කිහිපයක් සූදානම් කිරීමට සිදුවීම විභාගය කල් යාමට හේතුව බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේ ය