මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව විශ්වවිද්‍යාලයට නව තාක්ෂණ පීඨ ගොඩනැගිල්ලක්

    දෙසැම්බර් 30, 2021

    ඌව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ නව ගොඩනැගිල්ල 28දින අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ මහතා හා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ

    මිලියන 316ක් වැය කරමින් ඉදීවූ මෙම ගොඩනැගිල්ල මහල් හතරකින් සමන්විත වන අතර නවීන විද්‍යාගාර හතරක්, දේශණ ශාලා හතරක් සහ ශ්‍රවාණාගරයක් ඊට ඇතුළත්ව ඇත.
    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන , පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර් , විශ්වවිද්‍යාල උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්න සේකර සහ පීඨාධිපති මහාචාර්ය කේ.බී විජේසේකර යන මහත්වරුන් පිරිසක් සහාභාගී විය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya