මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පදවිය මූලික රෝහලේ වෛද්‍යවරුන්ට නව නිල නිවාස සංකීර්ණයක්

    නොවැම්බර් 15, 2021

    පදවිය මූලික රෝහලේ වෛද්‍යවරුන්ට කලක් සිට පැවති නේවාසික ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙමින් නිල නිවාස සංකීර්ණය ඉදිකිරීම ආරම්භ විය.

    එහි මූලික වැඩ කටයුතු ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.

    එම අවස්ථාවේදී, පූනාවැව ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීම ද සිදු විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya