මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් සහ දිස්ත්‍රික්ක කීපයකට අද විටින් විට වැසි

    නොවැම්බර් 14, 2021

     සබරගමුව, වයඹ, මධ්‍යම, උතුරු සහ බස්නාහිර පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    දිවයින හරහා විටින් විට හමන පැ.කි.මි. (40-50) පමණ තද සුළං ඇතිවිය හැකි බවද අද නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya