මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැය 2022 දෙවැනිවර කියවීමේ විවාදය අද සිට

    නොවැම්බර් 13, 2021

    අයවැය 2022 දෙවැනිවර කියවීමේ විවාදය අද (13) සිට ආරම්භ වෙයි.

    දෙවැනිවර කියවීමේ විවාදය සඳහා වෙන් කළ දින 07ක් වෙන් කර තිබේ.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (12) සිය ප්‍රථම අයවැය කතාව ඉදිරිපත් කළේ ය.

    අද (13) පාර්ලිමේන්තුව පෙ.ව 9.30ට ආරම්භ වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya