මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කීපයකට තවදුරටත් වැසි

    නොවැම්බර් 13, 2021

    සබරගමුව,වයඹ, මධ්‍යම සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇතිවන බවත් බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     

    උතුරු-මැද පළාතේ ද ස්වල්පයක් ඇතිවිය හැක. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    දිවයින හරහා විටින් විට හමන පැ.කි.මි. (40-50) පමණ තද සුළං ඇතිවිය හැකි බවද අද (13) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya