මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැණික් මිළදී ගැනීමේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමට යෝජනාවක්

    නොවැම්බර් 12, 2021

    මැණික් ආශ්‍රිතව ශ්‍රී ලංකාව දැනට උපයන ආදායම සැළකිල්ලට ගෙන එය වැඩි කිරීම සඳහා මැණික් මිළදී ගැනීමේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    අද(12) පැවති අයවැය විසර්ජන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඒ මහතා මේ බව පැවසීය.

    එමෙන්ම මැණික් හා අනෙකුත් ස්වභාවික ඛණිජ සම්පත් සම්බන්ධයෙන් ලෝක වෙළඳපොලේ ඇති මෙරට පංගුකාරිත්වය සළකා බලා එය වැඩිකිරීමට දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග තවදුරටත් වර්ධනය කරන බවද අමාත්‍යවරයා පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya