මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැය කතාවෙන් පසු මැති ඇමැතිවරු සුහඳ කතාබහක

    නොවැම්බර් 12, 2021

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රථම අයවැය කතාවෙන් අනතුරුව සම්ප්‍රදායිකව පැවැත්වෙන තේ පැන් සංග්‍රගය පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විනි.

    පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව මෙම හමුව සංවිධානය කොට තිබූ අතර අමුත්තන් ද සීමා කට තිබුණි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මේ අවස්ථවට එක් විය.

    එහිදී මැති ඇමැතිවරු සුහඳ කතාබහක යෙදී සිටිනු දක්නට ලබුණු අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ ද පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු කතාබහක නිරත වූ ආකාරය දකින්නට ලැබුනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya