මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ගම සමඟ පිළිසඳරක්''වැඩසටහන තවදුරටත් ඉදිරියට

    නොවැම්බර් 12, 2021

    අයවැය ඉතිහාසයේ වැඩිම මුදලක් වෙන් කළ ව්‍යාපාතිය ''ගම සමග පිළිසඳරක්'' බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.

    එම ව්‍යාපෘතිය සඳහා රජය මෙවර අයවැයෙන් රුපියල් මිලියන 85000ක් වෙන් කර තිබේ. ග්‍රාම සේවා වසමකට රුපියල් මිලියන 03 බැගින්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 04 බැගින්, සෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම අමතරව රුපියල් මිලියන 05බැගින් ලෙස මෙම මුදල් වෙන් කර ඇති බව මුදල් අමාත්‍යවරයා අද(12) ඉදිරිපත් කළ අයවැය කතාවේ දී සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya