මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිගරට් සහ සුරා බදු ඉහළට

    නොවැම්බර් 12, 2021

    සිගරට් සහ සුරා බදු ඉහළ දැමීමට අයවැයෙන් යෝජනා කෙරෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    අද (12) පාර්ලිමේන්තුවේ දී අයවැය කතාව ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    ඒ අනුව සිගරට් සඳහා වන බද්ද රුපියල් 5කින් ඉහළ දැමෙන අතර සුරා  බදු ද ඉහළ නැං වෙයි. මෙමඟින් රුපියල් බිලියන 25ක අතිරික්ත ආදායමක් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය. මේ පිළිබඳ වූ ගැසට් පත්‍රය අද නිකුත් කරන බවද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya