මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවකයින්ට යතුරු පැදි යළිත්

    නොවැම්බර් 12, 2021

     රජයේ සේවයේ නිලධාරීන් වෙනුවෙන් යළිත් යතුරු පැදි ලබාදීමට යෝජනා කර ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

    අද (12) පාර්ලිමේන්තුවේ දී අය වැය කතාව කරමින් අමාත්‍යවරයා මේ බව කීය.

    වසර 2014 වන විටරාජ්‍ය සේවයේ 146381ක් සඳහා යතුරු පැදි ලබාදී තිබෙන බවත් නැවත එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරෙන බවත් ඒ සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කෙරෙන බවත් අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya