මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමුන්ට එන්නත්කරණය අද සිට

    සැප්තැම්බර් 24, 2021

    වයස අවුරුදු12ත් 19 අතර නිදන්ගත රෝගාබාධ ඇති ළමුන්ට 24 වනදා සිට ෆයිසර් එන්නත.. - යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා.

    වයස අවුරුදු 12ත් 19ත් අතර නිදන්ගත රෝගාබාධ සහිත ළමුන්ට 24 (අද ) සිට ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව යුධහමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවේය.

    අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලින් සහ කොළඹින් අරඹා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වලට ලබාදීමට ජනාධිපතිතුමන් උපදෙස් ලබාදී ඇතැයිද, ඒ් අනූව සායන වලට සම්බන්ධ වන වයස අවුරුදු 12ත් 19ත් අතර දූ දරුවන්ට එන්නත්කරණය ඇරඹීමට කටයුතු සම්පාදනය කර ඇතැයිද යුධහමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya