මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ්-19 වසංගතය මිහිතලයෙන් දුරුවේවා! සත් දිනක් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක්

    සැප්තැම්බර් 07, 2021

     කොවිඩ්-19 වසංගතය මිහිතලයෙන් දුරුවේවා!සත් දිනක් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක්

    කොවිඩ්-19 වසංගතය මිහිතලයෙන් දුරුවේවා'යි ප්‍රාර්ථනා කරමින් අනුරාධපුර ඓතිහාසික මිරිසවැටිය චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස, සත් දිනක් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය අද (7) සිට ලබන 13 වැනිදා දක්වා ගරුතර මහා සංඝරත්නයේ පුර්ණ ආශිර්වාදයෙන් පැවැත්වෙයි.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ යටතේ සියලු කටයුතු මේවනවිට සංවිධානය කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya