මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමක්

    අගෝස්තු 27, 2021

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද (27) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී.විජේවීර මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා ඇතුළු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් සාකච්ඡාවට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya