මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාවකාලිකව වසා දමන ලද මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ රාජකාරි යළි අරඹයි

    ඔක්තෝබර් 09, 2020

    ඊයේ (08) දින තාවකාලිකව වසා දමන ලද මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු අද (09) දිනයේ නැවත ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඒ අනුව, මිනුවන්ගොඩ පොලිස් ස්ථානය සම්පූර්ණයෙන්ම විෂබිජහරණය කර තිබේ. මීට අමතරව, පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් නිළධාරීන් 85 දෙනකු නිරෝධායනය කර ඇති අතර මේ වන විට ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ලබා ගනිමින් සිටින බවත්, එම නිළධාරීන් සම්පූර්ණයෙන්ම ආයතන පරිශ්‍රයෙන් ඉවත්කොට ඒ වෙනුවට අලුත් නිළධාරීන් යෙදවීමටත් පියවරගෙන තිබෙන බව අජිත් රෝහණ මහතා මෙහි දී වැඩිදුරටත් පවසා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya