මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    PCR පරීක්ෂණ 1310ක්

    අගෝස්තු 11, 2020

    කොවිඩ් 19 ආසාදිතයින් හඳුනාගනීමේ පී. සී. ආර් . පරීක්ෂණ 1310ක් ඊයේ (10) දිනය දී සිදු කර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ඒ අනුව මේ වනවිට මුළු දිවයිනෙන් ම පී. සී .ආර්. පරීක්ෂණ 172972ක් සිදු කර තිබේ.
    අද උදැසන පුද්ගලයන් 14ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිවේ. ඉන් 10ක් විදේශීය රටවල සිට පැමිණ නිරෝධායනය වූ අයයි. අනෙක් සිව් දෙනා දේශීයව හඳුනාගත් අය වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya