මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වීමේ සහනය ජනතාවට ලබාදීමට සාකච්ඡා කරනවා- අමාත්‍ය මහින්ද අමරවීර

    මාර්තු 10, 2020

    ලෝක ඉන්ධන වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩුවෙමින් පවතින බැවින් එම සහන ජනතාව වෙත ලබා දීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාව සමඟ සාකච්ඡා කිරිමට තමා බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (09) අඟුණකොළ පැලැස්සේ දි පැවති ජනහමුවක දීය.

    වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා පවසන්නේ, මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කරන බවයි. ආසියානු වෙළෙඳ පොළේ බොරතෙල් මිල 30%කින්  පහළ බැස ඇති අතර ඊයේ දිනය (09) වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ ඩොලර් 31 යි දශම 0. 2ක් ලෙසයි. ජනතාවට උපරිම සහන ලබා දීම රජයේ  අපේක්ෂාව බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේට. නව කොරෝනා වෛරසය ව්‍යාප්තවිම හේතුවෙන් ඉන්ධන සඳහා ඉල්ලුම අඩුවීම මෙලෙස ලෝක වෙළඳපොලේ තෙල් මිල හේතු වී  ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya