මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීම මාර්තු 12 සිට 18 දක්වා

    මාර්තු 03, 2020

    මැතිවරණයට තරඟ කරන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඇප මුදල් බාරගැනීම මාර්තු මස 12 දා සිට 18 දා දහවල් 12.00 දක්වා සිදුකෙරේ.

    මෙම කාලය තුළ රජයේ නිවාඩු දිනවල හැර කාර්යාල වේලාවන්හිදී ඇප මුදල් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැන්පත් කළ හැකි බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් චන්න සිල්වා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    මැතිවරණ සමයේදී රාජ්‍ය දේපොළ අවභාවිතය, රාජ්‍ය නිලධාරීන් සඳහා වන ආචාර ධර්ම, මාධ්‍ය උපමාන, රජයේ තනතුරු සඳහා පත්කිරීම්, උසස්වීම්, මාරුකිරීම් ආදිය පිළිබඳව චක්‍රලේඛන ගණනාවක් ඉදිරි දිනවල මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කිරීමට නියමිත බවද ඒ මහතා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya