මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ සිට නව නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක්

    මාර්තු 03, 2020

    මාතලේ සිට නව නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක් ඊයේ (02) දින සිට ක්‍රියාත්මක කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

     

    කොළඔ කොටුවේ සිට ප.ව 2.30ට ආරම්භ වන මෙම දුම්රිය මාතලේ දුම්රිය ස්ථානයට ලඟාවන්නේ ප.ව 06.38 වේ. ඒමෙන්ම මාතලේ දුම්රිය ස්ථානයෙන් පෙ.ව 06.30ට ආරම්භ වන මෙම දුම්රිය කොළඔට ළඟා වන්නේ පෙ.ව 10.46 වේ.

    මෙම දුම්රියේ වායු සමනය කළ පළමු පංතියේ මැදිරියක කලින් ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම් ද සළසා ඇතැයි දුම්රිය දෙපාර්තමෙන්තුව ජනතාවට දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya