නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය විශ්‍රාම වැටුපක් නොලබන ජනතාව වෙත රජයෙන් විශ්‍රාම වැටුපක්

    ජූලි 22, 2018

    සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය යටතේ පවතින සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් වයස අවු 18ත් 59 අතර රාජ්‍ය විශ්‍රාම වැටුපක් නොලබන ගොවීන්,ධීවරයන්, ස්වයංරැකියා නියුක්තිකයන් ,සුළු ව්‍යාපාරිකයන් ,අර්ධ රාජ්‍ය සේවකයන් වෙත "සුරැකුම" විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයද බිලින්දාගේ සිට වයස අවු 18 දක්වා දරුවනට "ආරක්සාව" පූර්ව සැලසුම් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට අදාළ හමිකම් ඔප්පු පිරිනැමීමේ ප්‍රථම අධියර මුලතිව් වැලිඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි.

    500ක වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොටිඨාශයේ ජනතාව වෙත හිමිකමි ඔප්පු ප්‍රධානය කිරීමේ අවස්ථාවට සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සෝමචන්ද්‍ර ජයකොඩි මහතා, මුලතිවි දිස්ත්‍රික් ලේකම් ආර්. කේතීස්වරන් මහත්මිය වැලිඔය ප්‍රාදේශීය ලේකම් දීපාල් නිශාන්ත සිරිමාන්න මහතා ඇතුලු නිලධාරීන් ප්‍රදේශ වාසීන් රැසක් මේ සදහා එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya