මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම සිදු විය.
මන්නාරම බස්නැවතුම්පොල ඉදිකිරීමට වැය කෙරෙන මුදළ රුපියල් මිලියන 180ක් වන අතර මුලතිව් බස් නැවතුම්පොළ ඉදිකිරීමේ දෙවැනි අදියර සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 40 කි. උතුරු පළාත් පොදු ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ සුඛිත පුරවර ව්‍යාපෘතිය යටතේ මෙම ඉදිකිරීම් සිදු කෙරේ