ඒ අනුව දළඳා මාලිගාවේ ස්ථානාධිපති පොල්පිතිගම ස්ථානාධිපති ලෙසත්, පුලස්තිගම ස්ථානාධිපති දළඳා මාලිගාව ස්ථානාධිපති ලෙස හා මාල්ලාවි ස්ථානාධිපතිවරයා කැලණිය කොට්ඨාසය වෙතත් මාරුවීම් ලබාදී ඇත.
කුලියාපිටිය කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයා මාතලේ කොට්ඨාසය වෙතත්, මාතලේ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයා කුලියාපිටිය කොට්ඨාසය වෙතත් ස්ථාන මාරු කොට ඇත.