ඔහු නව තනතුරට පත්වීමෙන් පසුව ශ්රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි.
දිවයිනට පැමිණ සිටින ඉන්දියානු විදේශ ලේකම් විජය කේෂව් ගෝඛාලේ මහතා (Vijay Keshav Gokhale) පසුගියදා ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
ඔහු නව තනතුරට පත්වීමෙන් පසුව ශ්රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි.