සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාණ්ඩවල මිළ ගණන් සඳහන් කර නැත්නම් නීතියේ රැහැනට

    පෙබරවාරි 11, 2017

    භාණ්ඩ විකිණීමේදී මිල ගණන් පැහැදිලිය සඳහන් කර නොමැති වෙළෙන්දන්නට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික අධිකාරිය දන්වා සිටි.


    භාණ්ඩයක් හෝ භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් දැන්වීම් පළ කිරීමේ දී එහි මිල පැහැදිලිව දැක්විය යුතු බවට ඇති නීතියට අනුව එලෙස විධානයන් කඩ කරනු ලබන නිෂ්පාදකයන්, ආනයනකරුවන්, නියෝජිතයන්, බෙදාහරින්නන් හා වෙළෙන්දන්ට එරෙහිව මෙම නීතිය ක්‍රියාත්මක වන බව එම අධිකාරිය වැඩදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya