සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

    ජනවාරි 23, 2017

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස චින්තක එස්.ලොකුහෙට්ටි මහතා පත් කර තිබේ.

    පසුගිය සිකුරාදා ඒ මහතා අමාත්‍යාංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළ අතර එම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිසාඩ් බදියුදීන් මහතා ද එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya