සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැලේසියානු දූත පිරිසක් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හමුවෙයි

    සැප්තැම්බර් 22, 2015

    Malasiya වෙළඳනාම සංගමය සාමාජිකයන් දහසය දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් සඳුදා (21) විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හමුවිය.

    ශ්‍රී ලංකාව තුළ පුළුල් ලෙස විහිද පවතින වෙළඳ අවස්ථා පිළිබඳව ඔවුන් සාකච්ඡා පැවැත්වූහ. මෙම දූත පිරිස, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සහ නිලධාරීන් හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුවීමට අපේක්ෂා කෙරේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya