සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අද

    සැප්තැම්බර් 21, 2015

    මොරටුව විශ්ව විද්‍යාලයේ 36වන උපාධි ප්‍රදානෝත්සවය සැසි වාර තුනක් යටතේඅද (21) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

    පළමු සැසිය පෙරවරු 8.30 ට ආරම්භ කිරීමට නියමිත අතර දෙවන සැසිය පස්වරු 1.00 ට සහ තෙවන සැසිය පස්වරු 4.00 ටත් පැවැත්වේ.

     

    උපාධිධාරීන් 1500කට පමණ මෙහිදී උපාධි ප්‍රදානය කිරීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya