සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුළං සහිත කාලගුණ තත්ත්වය හෙට සිට අඩු වෙයි

    සැප්තැම්බර් 19, 2015

    දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල පවත්නා සුළං සහිත කාලගුණ තත්ත්වය හෙට සිට අඩුවනු ඇත. ඒ නිසා සවස් කාලයේ ගිගුරුම් සහිත කාලගුණ තත්ත්වය වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     

    දිවයිනේ බස්නාහිර, දකුණු,මධ්‍යම, සබරගමුවපලාත් වලසහ වයඹ පළාතේ සමහර කොටස් වල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි ඇති වේ. සමහර ස්ථාන වලට තද වැසි ද(මිමි 100 පමණ) ඇතිවිය හැක.

     

    අනෙකුත් පළාත් වල ස්ථාන කිහිපයක,විශේෂයෙන් සවස 03.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya