මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශගුණ විපර්යාස අවම කිරීම හා අනුගතවීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ඇරඹේ

    සැප්තැම්බර් 08, 2015
    දේශගුණ විපර්යාස අවම කිරීම හා අනුගතවීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ දී  ආරම්භ විණි.
     
    බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබූ මෙම සමුළුව හෙට (09) දිනයේ ද පැවැත්වීමට නියමිතය.
     
    මෙහිදී 2015 - 2018 කාල පරාසය සඳහා දේශගුණ විපර්යාසයන්ට අනුගතවීම පිළිබඳ ඉදිරි වැඩපිළිවෙළ ද එළිදැක්වීම සිදු කෙරිණි.
     
    මෙම අවස්ථාවට තාක්ෂණ, තාක්ෂණික අධ්‍යාපන හා රැකියා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, මහා නගර හා බස්නාහිර නාගරික සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ඇතුළු පාර්ලිමේන්තු හා පළාත් සභා නියෝජනය කරමින් මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya