සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ කටයුතු අමාත්‍ය දකුණු අප්‍රිකානු ජනාධිපති හමුවේ

    සැප්තැම්බර් 05, 2015

    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා (01) දකුණු අප්‍රිකානු ජනාධිපති ජැකොබ් සුමා මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළේ දී  හමු විය.

     

    ජනාධිපති සුමා මහතා චීනයට යන අතරවාරයේ දී මෙලෙස කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළේ දී නතර කළ අවස්ථාවේ මෙම හමුව සිදු විය.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya