සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කිහිපයකට තැනින් තැන වැසි

    සැප්තැම්බර් 01, 2015

    බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    වයඹ පළාතේද තැනින් තැන වැසි බලාපොරොත්තුවිය හැක.

    සවස 4 සිට රාත්‍රී 8 පමණ දක්වා කාලයේදී උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

    දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරය හරහා) සහ වයඹ සහ ගිනිකොණ මුහුදු ප්‍රදේශවල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැක.


    දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී සූර්යයා, සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව අසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද (1) දහවල් 12.12 ඇලයාපත්තුව, සිප්පුකුලම, දෙමටවැව, සේරුවාවිල යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවති.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya